Sunday, March 17, 2019

අපේ Forex analysis සහ Forex බ්‍රෝකර් සමාගම් මගින් ලබාදෙන Forex analysis අතර වෙනස

Forex ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය යෝජනාවන් (proposals/ Trade idea) එනම් ගනුදෙනුවක් කිරීමට සුදුසු වෙලාව සහ අදාළ මුදල් යුගලය ගමන් කරන දිශාව සහ දුර වැනි කරුණු පිළිබඳව විවිධ තාක්ෂණික ක්‍රම වලට අනුව ඉදිරිපත් කරන අනුමානයන් අධ්‍යයනය කිරීම මගින් ගනුදෙනුවක් සිදු කිරීමට අවස්ථාවක් සොයාගැනීමට උත්සහ කරන්න පුළුවන්.




එත් බොහෝ broker සමාගම් සහ පුද්ගලයන් ඉදිරිපත් කරන අනුමානයන් එතරම්ම නිවැරදි නොවන අවස්ථා බොහෝ අපිට දකින්න තියනවා. ඊට හේතුව ඒවා නොමිලේ ලබාදෙන සේවාවන් වන නිසා ඔව්න් එම විශ්ලේෂණයන් (analysis) ඉදිරිපත් කරන්නේ බොහෝ විට ඉතා සරල රටාවන් වලට අනුව හෝ support levels සහ resistant levels වැනි ඉතා ප්‍රාථමික විශ්ලේෂණයන් භාවිතා කරමින් වන නිසයි. මෙහිදී තියන විශාලම ගැටලුව තමයි ඔව්න් විසින් ඉතා දුරින් stop loss පෙන්වන අතර ඉතා ලඟින් take profit පෙන්වීම. නමුත් එය බොහෝ දෙනෙකුට නොපෙනෙන විදියට ඔව්න් එය ඉදිරිපත් කරන්නේ උපක්‍රමශීලි විදියටයි. එනම් ඔව්න් බොහෝ විට ඔබට targets කිහිපයක් පෙන්වනවා. උදාරණයක් විදියට: Target 1 වලට වඩා දුරින් Target 2 සහ ඊටත් වඩා දුරින් Target 3 ලෙස පෙන්වනවා. එවිට පළමු target එකට පමණක් ඇවිත් සම්පුර්ණයෙන්ම හැරුණත් ඒ විශ්ලේෂණයේ වරදක් කියන්න බැහැ. ඒත් අපිට තිබෙන ගැටළුව තමයි ඔව්න් පෙර විදියටම stop loss අගයක් වෙනුවට support හෝ resistant වැනි levels කිහිපයක් ඉදිරිපත් කිරීමයි. මෙහිදී උදාහරණයක් විදියට Buy කරන අවස්ථාවකදී Target 1 වෙතට තිබෙන දුර සහ පළමු Support level එකට එනම් stop loss වෙනුවට පෙන්වන Support 1 වෙත තිබෙන දුරට සමාන හෝ ඊට විශාල උනත් ඒ level එක ලගට අවම අපිට අලාභයක් පෙන්නුවත් විශ්ලේෂණය ඉදිරිපත් කරන අයට වරදක් කියන්න බැහැ ඊට හේතුව ඔව්න් Support 2 ලෙස තවත් පහලින් අගයක් සහ Support 3 ලෙස ඊටත් පහලින් අගයක් ඉදිරිපත් කරන නිසා පහලම තුන් වන support level එකට එනකන්ම ඔව්න්ට වරදක් කියන්න බැහැ. එනම් මෙහිදී අපි පැහැදිලි කරගත යුතු වන්නේ ඔව්න් ඉදිරිපත් කරන Risk සහ Reward අනුපාතය 1:1 ක් නොව 3:1 ක් වන බවයි. එනම් මෙහිදී එක අලාභයක් සිදු වීමෙන් ලාභ 3 ක්ම අහිමි වන බවයි.
අනිත් ගැටලුව තමයි, මෙහිදී මුදල් පාලන ක්‍රම අනුගමනය කිරීමේ තියන අවදානම, ඊට හේතුව ඔව්න්ගේ විශ්ලේෂණයන් බොහෝ දුරට පළමු target එක පමණක් ලබාගැනීමට සිදුකල ඒවා නිසා විරුද්ධ දිශාවට ගමන් කිරීමට ආරම්භ වී පළමු Support level එකට පැමිණි විට පළමු target එක දක්වාම යෑමේ හැකියාව අඩු නිසයි. එබැවින්, ආරම්භ වූ තැන දක්වා පමණක් ඉදිරියට ගමන් කර නැවත විශාල වශයෙන් විරුද්ධ දිශාවටම හෝ දිරියටම ගමන් කිරීමට හැකියාවක් තියනවා, නමුත් එම අවස්ථාව අනුමාන කිරීමේ සම්පූර්ණ වගකීම තමන්ට පැවරෙන නිසා පළමු Support level එකෙහිදී දෙවන ගනුදෙනුවක් සිදුකර අලාභය පියවීමට උත්සහ කරත් එය තවදුරටත් විරුද්ධ දිශාවටම ගමන් කර තවත් අවදානම වැඩි වීමක් හෝ පැත්තට ගමන් කර විරුද්ධ දිශාවටම ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. එවිට ලාභය මෙන් 5 ගුණයක අලාභයක් සිදුවෙන්න හැකියාවක් තියනවා. ඊට ප්‍රධාන හේතුව risk : reward අනුපාතය 3 : 1 වන නිසා පළමු target එකට පමණක් යෑමට වේගයක් ඇති වෙලාවකදී විශාල ආපසු හැරීමක් සිදු උනොත් ඉදිරියට තිබුන වේගයේ උදාසීන වීමක් එනම් නිශ්ක්‍රීය වීමක් සිදු කිරීමේ වැඩි හැකියාවක් තිබෙන නිසයි.
එම බ්‍රෝකර් සමාගම් වලින් එවන විශ්ලේෂණ භාවිතා කිරීමට දක්ෂතාවයක් තිබිය යුතුයි. ඇතැම් අවස්ථා වලදී 1:1 සහ 1:2 අනුපාතයට විශ්ලේෂණ ඉදිරිපත් කරන අවස්ථාත් අපිට දකින්න තියනවා. එවැනි අවස්ථා වලදී පමණක් ගනුදෙනු කිරීමට උත්සහ කිරීම තමයි සුදුසු වෙන්නෙ. බොහෝ Forex බ්‍රෝකර් සමාගම් මගින් නොමිලේ විශ්ලේෂණයන් email මගින් අපිට නොමිලේ ලබාදෙනවා. ඒවා වලිනුත් ඉතා සුළු ප්‍රමාණයක විතරයි පැහැදිලි විශ්ලේෂණයන් දකින්න තියෙන්නෙ. කෙසේ වෙතත් උදාහරණයක් වශයෙන්, බ්‍රෝකර් සමාගම් දෙකක් විසින් මගේ email ලිපිනයට එවන විශ්ලේෂණයන් දෙකක් පහල ඉදිරිපත් කර තියනවා. අවශ්‍යනම් ඕනෑම කෙනෙකුට නොමිලේම ඒවා තමන්ගෙ email ලිපිනයට ලබාගැනීමටත් හැකියාවක් තියනවා.
උදාහරණ 1: www.instaforex.com මගින් විශ්ලේෂණ එවන ආකාරය:




උදාහරණ 2: www.tradingcentral.com වෙබ් අඩවියෙහි විශ්ලේෂණ hotforex.com වෙබ් අඩවිය මගින් එවන ආකාරය: hotforex-tradingcentral (ඇතැම් අය එම විශ්ලේෂණයන් වල සඳහන් කර තිබෙන වෙබ් අඩවියේ නම ඉවත්කර තමන්ගේ ලෙස එම විශ්ලේෂණයන් බෙදාහරින අතර ඇතැමුන් මගේ ෆොරෙක්ස් විශ්ලේෂණයන් සහ සිග්නල්ස් ද එලෙසින් භාවිතා කර ඇති බව මා හට දැනගැනීමට ලැබුණි. එහි ලොකු වරදක් නොමැති බැවින් මා හට එහි ගැටළුවක් නැත. නමුත් මා පිළිබඳව වැරදි වැටහීම් ඇතිවීම වැලැක්වීම සඳහා ඇතැම් කරුණු පැහැදිලි කරදීමට සිදුවී ඇත. ඇතැම් අය මෙම "Research © 2017 TRADING CENTRAL" කොටස අදාළ Analysis වල පින්තූරයෙන් ඉවත්කර තමන්ගේ වෙබ් අඩවි වල ඉදිරිපත් කර තිබූ නමුත් අපගේ දැනුවත් කිරීම් වලින් පසුව එසේ කිරීම නවතා තිබෙනවා. මෙවැනි කරුණු සාක්ෂි සහිතව ඉදිරිපත් කල හැකි නමුත් එය අවශ්‍ය නොවන බව මං සිතන්නේ එවැනි දේවල් ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම සිදුවන බැවිනි. නමුත් එවැනි අය හෝ ඕනෑම කෙනෙක් මා හට අභියෝග කරනවානම් හෝ මාගේ අඩුපාඩු හොයනවානම් අඩුම ගානේ ඒ අයගේ අනන්‍යතාවය තහවුරු කර ගත හැකි පරිදි Facebook හෝ එවැනි වෙබ් අඩවියක ඒ අයගේ මුහුණ සහ ඔව්න්ගේ විස්තර බලාගත හැකි වෙබ් පිටුවක් සහ ඔව්න් නියෝජනය කරන වෙබ් අඩවියේ හෝ ආයතනයේ නම මුලින්ම අපවෙත එවනවනම් ඒ අය වැදගත් අය කියල මං හිතනවා. අහන්න තියන දෙයක් වෙනත් අය ලවා ඇසීම නිසා තමන්ට ගැලපෙන පිළිතුර නොලැබෙන්නත් පුළුවන්. මාගේ ෆොරෙක්ස් ට්‍රේඩින් පිළිබඳ තිබෙන දැනුම සහ හැකියාව පොඩි හෝ ලොකු විය හැකියි, නමුත් මගේ පොඩි හෝ ලොකු හැකියාව මාගේ වෙබ් අඩවියෙන් ඕනෑම කෙනෙකුට බලාගත හැකියි. එබැවින් මාගේ වෙබ් අඩවිය හොඳින් අධ්‍යයනය නොකර ඇති නිසා හෝ මානසික ප්‍රශ්නයක් හේතුවෙන් ඔව්න්ට අපේ වෙබ් අඩවිය දිරවන්නෙ නැත්නම් අපිට අදාළ නැති දේවල් අපෙන් අසමින් සහ නිකරුනේ නිතර නිතර අපෙන් ප්‍රශ්න හෝ විස්තර අසමින් තමන්ගේ නොදැනුවත්කම හෝ මෝඩකම ප්‍රදර්ශනය කිරීම සුදුසු නොවන බව තමන් විසින්ම තේරුම් ගත යුතු අතර ෆොරෙක්ස් හෝ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් වලින් ලාභ ලබන හෝ නොලබන දෙගොල්ලන්ටම මෙය අදාළ වෙනවා. අධ්‍යාපනික අරමුණින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇති නමුත් ප්‍රායෝගික භාවිතයට අවශ්‍ය සේවාවන් වල ප්‍රමිතියද ඕනෑම කෙනෙකුට බලාගන්න පුළුවන්.)

EURUSD Analysis
USDCHF Analysis


උදාහරණ 3: www.tradingview.com වෙබ් අඩවිය තුලද විවිධ පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන ෆොරෙක්ස් විශ්ලේෂණයන් දැකගත හැක.

අපගේ ෆොරෙක්ස් සිග්නල්ස් (Our Forex Signals): www.ranrahas.com/home/signal-screenshot.php
වෙනත් බොහෝ තැන්වල තිබෙන Forex Analysis වලට වඩා අපගේ Forex Signals වැදගත් වන්නේ එහි අප විසින් අදාළ ගනුදෙනුව ආරම්භ කල යුතු අගය (Open Price) සහ බොහෝ විට අවදානමේ සහ ප්‍රතිලාභයේ අනුපාතය 1:1 ක් වන ලෙස ලබාදීම සහ අවශ්‍යනම් පමණක් ප්‍රතිලාභය වැඩි කර ගැනීමට අවශ්‍ය යාවත්කාලීන විශ්ලේෂණයන් (Updates) ලබා දෙන නිසා සහ අවිනිශ්විත සහ ප්‍රාථමික Support/Resistant levels භාවිතා කර පාඩුවක සිමාවේ අගය (Stop Loss Price) සඳහා අගයන් කිහිපයක් ලබා නොදී Stop Loss අගය සඳහා ස්ථිර එක් අගයක් පමණක් ලබා දී ඉන් අනතුරුව අවශ්‍ය වූ විටකදී පමණක් Stop Loss එකෙහි සීමාව දුරස් කිරීමට උපදෙස් ලබාදීමයි. එවිට අපගේ ෆොරෙක්ස් සිග්නල්ස් වල දිනුම් අනුපාතයට සහ ගනුදෙනු කිරීමේදී භාවිතා කරන ක්‍රමඋපායන් (Strategies) වලට අනුව වැඩි විශ්වාසයකින් යුතුව ගනුදෙනු සිදුකල හැකයි.

ඇතැම් අය බ්‍රෝකර් සමාගම් වලින් එවන විශ්ලේෂණයන් තමන්ගේ වෙබ් අඩවි වල ඉදිරිපත් කර ඒවා තමන්ගේ විශ්ලේෂණයන් ලෙස පෙන්වමින් හෝ තමාගේ දැනුමට අනුවත් ඉහත මා ඉදිරිපත් කල ආකාරයට විශ්ලේෂණයන් ඉදිරිපත් කරමින් තමාගේ ඇඟ බේරගෙන වෙනත් අරමුණු ඉටු කරගැනීමට උත්සහ කරන නිසා, ඒවා ගැන නිවැරදිව දැනුවත් වී Forex ගනුදෙනු සිදුකිරීමේදී සැඟවී තිබෙන අවදානම අඩුකර Forex ගනුදෙනු සිදුකිරීම සඳහා ඉතා හොඳ Risk : Reward අනුපාතයක් ඇති විශ්ලේෂණයන් සහ ඉතා හොඳ දිනුම් අනුපාතයක් ඇති විශ්ලේෂණයන් (Forex Analysis with Signals) අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා.
අපි ලබාදෙන විශ්ලේෂණයන් වල Risk : Reward අනුපාතය 1 : 1 හෝ අවම 4 : 3 වන නිසා මුදල් පාලන ක්‍රමයක් උනත් අනුගමනය කිරීමේදී ලාභ ලැබීමේ හැකියාව වැඩියි. කෙසේ නමුත් සෑම ගනුදෙනුවකදීම මුදල් පාලන ක්‍රම අනුගමනය කිරීමත් සුදුසු නැහැ. දීර්ග කාලීන නැඹුරුවක් (trend එකක්) තියන අවස්ථා වලදී සහ 80% ක පමණ දිනුම් අනුපාතයක් බලාපොරොත්තු විය හැකි විශ්ලේෂණයන් වලදී පමණක් එවැනි ක්‍රම අනුගමනය කල හැක. මෙහිදී අපි විසින් ස්ථිර Stop loss සහ Take profit අගයන් සමග ඉදිරිපත් කර ඇති විශ්ලේෂණයන් වලදී පමණක් මුදල් පාලන ක්‍රමයක් අනුගමනය කිරීම පිළිබඳ තීරණය කිරීමත් වැදගත් වෙනවා.

- සුරේෂ් මධුසංක ranrahas.com






Saturday, May 6, 2017

Learn To Be A Best Professional Forex Trader

Join with our Professional Forex Trading Course

Standard Full Forex Course Fee + Long Term A to Z Course Fee 
= Rs.5000 + Rs.20000 (or Rs.10000 with discount) 
= Rs.25000/- (or Rs.15000/- with discount)

All our A to Z Forex secret will be available after 60 A to Z Forex course memberships (A to Z Forex Professional Course Students). 

Check the registered members: http://www.ranrahas.com/page.php?50

*Need the required amount of memberships before the year 2020 to start this event (Final Forex Secrets). But the members will receive our basic Forex secrets before 2020.
This event on Facebook: 


More details about the event in Sinhala:

මුල සිට අගට (A to Z) Forex trading ඉගෙන ගන්න ඕනෙද? හැබැයි ඉක්මනටම නම් ඉගෙන ගන්න බැරි වෙයි. වසර කිහිපයක් බලන් ඉන්න වෙන්න පුළුවන්. ඊට හේතුව අවම වශයෙන් එකවර 60 දෙනෙකුටවත් එය ඉගැන්වීමට මං බලාපොරොත්තු වන නිසයි. ඉක්මනින් එකතු උනොත් ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් වෙයි. 60 දෙනෙක් එකතු වෙන්න නම් මෙහි රු.5000 හේ Forex පාඨමාලාව හැදෑරු සාමාජිකයන් 60 දෙනෙක් අවම සහ උපරිම රු.20000 ක් ගෙවා තිබිය යුතුයි. එය කොමිස් මුදලක් වශයෙන් මා හට ලැබී තිබේනම් ඔව්න්ගෙන් එම මුදල අය කරන්නේ නැහැ. ඊට වැඩි මුදලක් ද අය නොකර ගුරු මුෂ්ටියකින් ද තොරව ඉගැන්වීම සිදුවේවි. ඉක්මනටම ඉගෙන ගන්න ඕනෙ නම් එක් අයෙකුට ඉතා විශාල මුදලක් ගෙවන්න සිදුවන නිසා ඒ ගැන විස්තර මං මෙතැනදී කතා කරන්නෙ නැහැ. වසර කිහිපයක් ඇතුලතදී වෙනත් මාර්ගයකින් තනියම Forex ඉගෙන ගැනීමට හැකියාවක් තිබෙන බව ඔබට හිතෙනවනම් මෙම A to Z Forex trading පාඨමාලාවට සහභාගී වීම සඳහා මුදල් ගෙවීමෙන් වලකින්න. ඊට හේතුව වසර 2020 වනතෙක් ඔබ ගෙවූ මුදල් නැවත ලබාගත නොහැකි අතර එය ලබාගත හැක්කේ 60 දෙනෙක් එකතු නොවීම හේතුවෙන් එම පාඨමාලාව ඉගැන්වීම කල් දැමීමට මා විසින් තීරණය කළහොත් පමණක් බව කරුණාවෙන් සලකන්න. අන්තර්ජාලය තුල බුද්ධිමය දේපල ආරක්ෂා කර ගැනීම ඉතා අපහසු බැවින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවූ බවද කරුණාවෙන් සලකන්න. දැනට සුදුසුකම් ලබා ඇති සාමාජිකයන් ගණන 5 කි.
2020 වසර තෙක් දිවෙන දීර්ගකාලීන සැලැස්මකට අනුව Forex trading ඉගෙන ගැනීමට කැමති නම් සහ මා විසින් මාගේ තනි හැකියාවෙන් ඔබ වෙත එවන Forex Signals ප්‍රමාණය වැඩි කරගැනීමට අවශ්‍යනම් මා විසින් නිර්මාණය කල තරමක් සංකීර්ණ නමුත් A to Z එනම් පියවරෙන් පියවර අනුගමනය කර කෙටි කාලයක් ඇතුලතදී ඉතා සාර්ථක ලෙස ෆොරෙක්ස් ගනුදෙනු සිදුකල හැකි අවස්ථාවන් සොයාගතහැකි ලෙස Weighted Moving Average (WMA) වැනි රේඛා පමණක් භාවිතා කරගෙන සකස්කරගත් පද්ධතියක් ලබාගැනීමට සහ එය භාවිතා කරන ආකාරය ඉගෙන ගැනීම සඳහා රු.25,000/- ක් ගෙවා තිබිය යුතුය. (තමන්ගේ හැකියාවෙන්ම ගනුදෙනු කිරීමට කැමති අය සහ දීර්ගකාලීනව ඉගෙන ගැනීමට කැමති අය පමණක් සහභාගී වෙන්න. Forex signals භාවිතය ගැන අත්දැකීමක් තිබෙන අයෙකු වීමත් වැදගත් වේ.)


  • May 31, 2020 – June 7, 2020
    May 31, 2020 at 9 AM to Jun 7
  • Online Video Tutorials And Live Lessons and/or at 344, Ferguson Road, Colombo 01500, Sri Lanka

More about us:
දිනමිණ පුවත් පතෙන් ලැබුණු ආරාධනයක් මත Forex සම්බන්ධව කල සම්මුක සාකච්චාවෙහි ලිපිය.
(Interview about Ranrahas.com website and Forex trading published on Dinamina news paper.)



Tuesday, June 21, 2016

Why Copy Trade With ZuluTrade?



ZuluTrade වැනි websites වලට සම්බන්ධව trade කරන අය ගැන ඔබ දැනගතු වන්නේ ඒ අය සමග trade කර ඔබටද ඔබගේ හැකියාවන් සංසන්දනාත්මකව දැනගත හැකි නිසයි.

ZuluTrade ගැන මං යමක් කිව යුතුයි කියල මට හිතුනෙ යම් අය zulutrade ආයතනයට සහ zulutrade වැනි ක්‍රමවේද පිළිබඳ වැරදි මත පතුරමින් තමන්ගේ commission එක ගැන පමණක් සිතමින් හැමෝටම තනියම trade කිරීමෙන්ම ලාභ ඉපයිය හැකි බව පවසමින් මිනිසුන්ව ආයෝජනයට නැඹුරු කරමින් එම මුදල් ඉවරවනතෙක් commission එක ලබාගනිමින් සිටින නිසා නොදැනුවත්වම ආධුනිකයන් මුදල් ආයෝජනය කරමින් විශාල වශයෙන් පාඩු විදින බව දකින්නට ලැබුන නිසයි.

සාර්ථක Forex trader කෙනෙක් වීමට වසර කිහිපයක් ගතවෙන බව දැනගැනීමට ZuluTrade වැනි කාටත් දැකගතහැකි ලොව පුරා සිටින විවිධ පුද්ගලයන් trade කරන විදියෙන් හිතාගන්න පුළුවන්. ඊට වඩා හොදට trade කරන්න පුළුවන් අය ඉන්නව උනත් zulutrade එකේ අයගෙන් rank එකේ පළමු 100 අතරට එන්නවත් පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒක කරලා පෙන්වන්න ඕනෙ. එහෙම නැතුව පළමු සියදෙනාගේ අඩුපාඩු පෙන්වමින් ඊට වඩා තමන්ටම trade කරන්න පුළුවන් කියල මවා පෑමක් කරන අය නිසා තනියම trade කරන්න ගිහින් අනුන්ව පොහොසත් කරල තමන් හිගන්නො වෙන්නේ කොහොමද කියල තේරුම් ගන්න නම් හොදට කල්පනා කරල බලන්න Forex කියන්නෙ ලෙහෙසි දෙයක් නෙමෙයි, එත් සමහර අය Forex උගන්වන website එකක් හදල මාස හයක් යන්නත් කලින් 100 - 200 කට වඩා අයව සාර්ථක කල බව පෙන්වමින් කරන්නෙ ඔබව අමු අමුවේ මුලා කිරීමක් බව බුද්ධිමත්ව තේරුම් ගන්න. නමුත් හැම තැනකින්ම ඉගෙන ගෙන අසාර්ථක වුන අය මාව හමුවෙලා තියනවා.

Trade කල හැකි බව පෙන්වන කිසිම සාක්ෂියක් ඉදිරිපත් නොකර Forex පිළිබඳ අන්තර්ජාලයේ ඕන තරම් සොයාගත හැකි කරුණු පමණක් ඉදිරිපත් කරමින් මාහා ලොකු ලාභ ලබන බව මාවාපමින් මිනිසුන් මුලා කරමින් තමන්ගේ ලාභය ගැන පමණක් සිතමින් Forex developing වලට වඩා වැඩි කාලයක් Forex broker සමාගම් වලට අවශ්‍ය පරිදි Forex marketing සිදුකරමින් Forex trading කරන ක්‍රම තමන්ටම සොයාගත හැකි බව වැනි මිත්‍යාවන් තරමටම දුෂ්කර මාර්ගයක මිනිසුන්ව ගමන් කරවීමට සිහින මාලිගා තනන අය දේශීයව සහ විදේශීයව දකින්න ඉන්න නිසා මුදල් ආයෝජනය කිරීමේදී ඉතා සැළකිලිමත් විය යුතුයි. ඔබේ මුදල් වලට වගකීමක් ඔවුන්ගෙන් ලැබෙන්නෙ නැහැ. අන්තිමේදී තිබුන දේත් නැති උනාම වැරදි කාරයා තමන්ම බව ඔව්න් පවසනවා. ඒක එහෙම වෙන්න ඇති බව සිතාගෙන තවදුරටත් වරදවාගත් අයත් මට හමුවෙලා තියනවා.

වසර ගානක අත්දැකීම් ඇතිව සත්‍ය මුදල් වලින් trade කරන අය සහ මුදල් ආයෝජනය නොකර trader කෙනෙක් විදියට trade කර ලාභ ලැබීමට උත්සහ කරන අයට අවස්ථාව සලසා දී තිබෙන zulutrade වැනි ආයතන වලින් පෙන්වන Forex වල යතා තත්වයට මුහුණ දෙන ආකාරය ගැන නොදැන ඊට වඩා හොදට තමන්ටම trade කරන්න පුළුවන් බව කියනවනම් ඒක zulutrade හරහා හෝ එවැනි වෙනත් මාධ්‍යක් හරහා පෙන්වා දීමට හැකියාවක් තියෙන්න ඕනෙ. ZuluTrade වැනි වසර ගණන් තිස්සේ trade කරන අය සිටින තැන් වල අඩුපාඩු ගැන විතරක් කියන්නෙ තමන්ගේ හැකියාව ලොවට පෙන්වීමේ නොහැකියාව නිසා හැර වෙන දෙයක් නිසා නෙවෙයි.

- සුරේෂ් මධුසංක
ranrahas.com 

Sunday, October 11, 2015

Forex Trading

ෆොරෙක්ස් (Forex)
විදේශ මුදල් හුවමාරු කිරීමේ වෙළඳපළ
(The Foreign Exchange Market)
යනු ලෝකයේ පැරණිතම සහ විශාලතම මූල්‍ය වෙළඳපළය.. (is the oldest and the largest financial market in the world..)

Call: 077 805 8452 / 078 5154798(Suresh), Email: info@ranrahas.com, Skype: ranrahas 

Home Page: www.ranrahas.com

No deposit Forex bonus for free
Get your bonus without a deposit to try Forex trading without a risk.

Home Page: www.ranrahas.com

Advance and Special Forex Course Fee: Rs.2000 + Rs.2500 = Rs.4500/- 
- Advance technical analysis and special Forex tricks.


Full Course
Basic Course Fee: Rs.2500/- 
- About MT4, Basic Forex Analysis and trading methods, Online Contract Jobs, Advertising Jobs & etc.


Advance Forex Course Fee: Rs.2000/- (second session) 
- Advance technical analysis 
(Best Trading Setups, Entry Signals, ST/TP targets & etc).

Special Forex Course Fee: Rs.2500/- for special pack (final session) 
- Special Forex tricks.
 


- Online Registration Fee: $59/- (via Payza, Moneybookers, Paypal or ClickBank) (full course)

For more information please visit: www.ranrahas.com
> 100% MONEY BACK GUARANTEE. 
> FREE ONLINE SUPPORT.
> SPECIAL PACK : Special trading tricks, Unlimited updates, Money back guarantee.



 Call: 011 252 6171 / 077 8058452  Skype: suresh.slk





Email : info@ranrahas.com / 
smlanka.lk@gmail.com
Skype : ranrahas

Websites: www.ranrahas.com / www.gs4x.com / www.forex-sinhala.blogspot.comPhone : +94 77 8058452 / +94 11 252 6171

Address : 344, Ferguson Road, Colombo 15, Sri Lanka.



Learn about Forex

Horizontal Levels:


WHY YOU SHOULD GIVE THE FOREX A SECOND LOOK

> Large returns

> Currencies trend well.

> There are no commissions.

> US$6 trillion a day and growing

> The forex is a very efficient market.

> High leverage: Each pip is worth US$10

> There is lots of movement in this market.

> You can trade 24X5 from home or anywhere.

> Little capital is required – as little as US$200.

> You can easily start out by taking 20 pips a day.

> You can trade whether you have a day job or not.



The key is to find a winning forex strategy and sticking to it. So, how do you find a profitable forex trading strategy which works best for you? Here is are some guidelines.



3 Golden Rules of Forex Trading Strategy

There are certain guidelines that any forex trading strategy should follow and these are true for everyone. These guidelines are called the golden rules of trading.
1. Trend is Your Friend
Always follow the trend. Majority of the forex trading strategies and systems concentrates on identifying trends and that is a right approach. Do not try to go against the trend and depending upon the rising or falling trend, choose to go long or short as appropriate. Resisting the trend will result in losing your money in most cases.
2. Goal Setting for Individual Trades
Before you enter a trade set a clear profit goal. This means you know when close the trade and exit. Sometimes people get greedy and try to stay in there with the hope of making more profits. New forex traders often commit this mistake. They might even get few high profit trades only to see that finally a huge drop in currency price destroying all their funds.
Similarly, if a trade goes against you, do not try to hold on in the hope that the market will turn back your way. In such a case your forex trading strategy should be to cut your losses and get out and when you set proper goal for each trade you know when to quit. You can also make use of stop losses to do this automatically.
3. Protect Your Funds
Forex trading is of course a risky business. However risking too much on one trade is a mistake you should avoid. Even experienced traders fall in this trap. You may have strong confidence on a particular trade, but never risk too much money on a single trade. You may feel that nothing will go wrong with that trade, but anything can go wrong in forex trading.
So how much risk is too much? The amount of risk depends on your funds and the forex trading strategy you use. I would say risking 2% of your fund per trade is a safer option though you could go up depending upon the trade. However never risk more than 5% of your balance for a single trade. Also remember that if you go with a fixed percentage, as your profits and funds increase the amount of money you risk in each trade will increase.
The above three golden rules will serve as a guideline when choosing the best one from the forex strategies or while developing your forex strategy.
----------------------
**Set stop-loss around 3%. So if a trade starts to go sour, you will almost never lose more than 3% of your investment.
---------------------

Friday, December 27, 2013

Forex Sri Lanka

Forex Sri Lanka

Learn about Forex Trading in Sinhala in Sri Lanka.

* Introduction to Forex Trading in Sinhala and English.
* Free Forex Tutorials and Videos for beginners.
* Free Indicators.
* Free Forex Trading Strategies.
* Basics of technical and fundamental analysis.
* Methods to get free bonus to trade without investing.
* Details about auto trading and manual trading.
* Details about Forex trading courses.
* Details about Free trading courses and seminars.
* Free Forex Signals.
* Forex news and latest news of the industry.
* Forex Quotes, Images, videos & etc.


Advance Trading Methods (Sample Video)
100 pips target (profit) on H4 and H1 trend
~ Advance technical analysis from ranrahas.com to understand complicated market movements in detail.


Powered by: ranrahas.com
Home Page: http://www.ranrahas.com
Blog: http://forex-sinhala.blogspot.com


Subscribe to my YouTube channels: